fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා 4 වෙනි රැල්ලක් ගැන අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2021 19:03

කොරෝනා 4 වෙනි රැල්ලක් ගැන අනතුරු ඇඟවීම්

කොවිඩ් හතරවන රැල්ලේ මුල් කොටසට අප ලගා වෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

කොළඹ නගරය තුළ සියයට තිහකට ආසන්න සංඛ්‍යාවක් ඩෙල්ටා රෝගීන් සිටින බවත් ජාතික රෝහලට දිනකට රෝගීන් 200 ක් පමණ පැමිණෙන බවත් මෙහිදී සදහන් කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2021 19:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo