fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිසර සංවේදී කලාප පිළිබඳව වන ප්‍රතිපත්තිය වසර අවසාන වීමට පෙර ක්‍රියාත්මක කරනවා

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2021 11:30

පරිසර සංවේදී කලාප පිළිබඳව වන ප්‍රතිපත්තිය වසර අවසාන වීමට පෙර ක්‍රියාත්මක කරනවා

පරිසර සංවේදී කලාප පිළිබදව වන ප්‍රතිපත්තිය මේ වසර අවසාන වීමට ප්‍රථම ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනයේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2021 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්