සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසළදී විරෝධතාවක් පැවැත්වූවා.
පාර්ලිමේන්තු වටරවුම අසළට රැස් වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිස එම ස්ථානයේදී විරෝධතාවක් පවත්වා පාර්ලිමේන්තු පිවිසුම දක්වා පාගමනින් පැමිණියා. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමිනුයි මෙම විරෝධතාව පැවැත්වුණේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට එක්ව සිටියා. මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසළ බිම වාඩි වී ටික වේලාවක් විරෝධතාවක නිරත වීමෙන් පසුව සියලු දෙනා පාර්ලිමේන්තුව වෙත පිටත්ව ගියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DPlYE3rQaHc”]