රුපියල් කෝටි 13 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ සිදුකරන ලද මෙම වැටලීමේදී හෙරොයින් තොගය සමඟ එම නිවසේ කාන්තාව සහ ඇගේ පුරුෂයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/iaFjJ23Gsyc”]