fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැමති එන්නතක් ලබාගැනීමේ අවස්ථාවක් නැහැ – තෝරමින් සිටියොත් නොලැබී යා හැකියි

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 16:58

කැමති එන්නතක් ලබාගැනීමේ අවස්ථාවක් නැහැ – තෝරමින් සිටියොත් නොලැබී යා හැකියි

තමන් කැමති එන්නතක් ලබාගැනීමේ අවස්ථාවක් මේ වන විට නොමැති බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එසේ තිබියදී තමන් කැමැති එන්නත ලබාගැනීම සඳහා එන්නත් තොරමින් සිටියහොත් එන්නත නොලැබී යාහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

විදේශ ගතවීමට සිටින ඇතැම් අයට එම රටවලට පිවිසීමට අවශ්‍ය විශේෂිත එන්නතක් ලබාගැනීමට අවශ්‍ය බවට ඉල්ලීම් ලැබී තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේදී වැඩපිළිවෙලක් සැකසීමට සාකච්ඡා කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්