fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්බිරිස්වැව කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 12:19

ගම්බිරිස්වැව කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ඇරඹෙයි

අනුරාධපුර, ගම්බිරිස් වැව ගම්මානයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

රසායනික පොහොරවලින් තොරව කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කිරීම රජයේ වැඩපිළිවෙලයි. ඒ අනුව යමින් ගම්බිරිස්වැව කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අනුරාධපුර දිස්ත්‍රික් නිදහස් බඩඉරිගු සංසදය සහ දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ අනුග්‍රාහකත්වයෙන්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්