ගුරු සංගම් කිහිපයක් Online ඉගැන්වීම් වලින් හෙට සිට ඉවත් වෙයි
Related Articles
ගුරු සංගම් කිහිපයක් මාර්ගගත අධ්‍යාපනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළා. තම ඉල්ලීම් වෙනුවෙන් සටන් කළ වෘත්තීය සගයන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.
කෙසේ වෙතත් දරුවන් දඩමීමා කර ගනිමින් සිදු කෙරෙන මෙම උද්ඝෝෂණ තරයේ හෙලා දකින බව ශ්‍රී ලංකා පොදු ජන සේවා අධ්‍යාපන සංගමය සඳහන් කළා.