සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ හෙට සිට දුම්රිය ගමන්වාර 12ක් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් මහතා පවසනවා.
ඒ අනුව හෙට සිට දුම්රිය ගමන්වාර 103ක් ක්‍රියාත්මකයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/gqNIPDuPqUc”]