fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පික් ගිණිසිළුව ටෝකියෝ නුවරට

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2021 11:26

ඔලිම්පික් ගිණිසිළුව ටෝකියෝ නුවරට

ඔලිම්පික් ගිණිසිළුව අද උදෑසන ජපානයේ ටෝකියෝ අගනුවරට රැගෙන එනු ලැබුවා.

සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වයිරස්  ව්‍යාප්තිය මධ්‍යයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔලිම්පික් ගිණිසිළුව අද උදෑසන ටෝකියෝ නුවරට රැගෙන එනු ලැබුවා. ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය මේ මස 23 වනදා ආරම්භ වන අතර එය අගෝස්තු 8 දක්වා පවත්වනු ලබනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන 22 වනදා දක්වා ටෝකියෝ නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජපන් රජය ඊයේ පියවර ගත්තා.

ඔලිම්පික් තරගාවලිය නැරඹීම සදහා ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාගාර වෙත පැමිණීමට මෙවර අවස්ථාව හිමි වන්නේ නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2021 11:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්