ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185,000,000 ඉක්මවයි
Related Articles
ගෝලීය කොරෝනා ආසාදිත සංඛ්‍යාව 185,000,000 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 185,851,275ක් ලෙසින්. ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 4,000,000 ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගත වූ පැය 24 තුළදී ඉහළම කොරෝනා ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. ඊයේ දිනය තුළදී එරටින් නව කොරෝනා ආසාදිතයන් 54,022ක් හඳුනා ගත් අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,595ක්.