චීනයේ හෝ වෙනත් විදේශීය සමාගමකට අපේ රටේ තෙල් බෙදා හැරීම භාරදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා වගකීමෙන් යුතුව ප්‍රකාශයක් කළා. ඒ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය නගපු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
ඒ වගේම මාධ්‍ය මර්දනය කිරීමට ආණ්ඩුවේ උත්සාහයක් තිබෙන බවට විපක්ෂය චෝදනා එල්ල කළා. ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ඒත් සමගම පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/d3dj0xyfU0s”]