fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස් වෙන්න ඕනේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2021 17:58

පාස් වෙන්න ඕනේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව

අමාත්‍යවරයාවත් ක්‍රිකට් පාලක මණ්ඩලයවත් සහාය දෙන අයවත් නෙවෙයි පාස් වෙන්න ඕනේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. හැමදෙනාම පාස් වෙන්න ගිහිල්ලා අද ක්‍රිකට් ෆේල් වෙලා කියලා අර්ජුන රණතුංග මහතා පසුගියදා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි නාමල් රාජපක්ෂ මහතා අද මේ බව කිව්වේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2021 17:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්