fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වව්නියාවට කිතුල් ගම්මානයක්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2021 16:26

වව්නියාවට කිතුල් ගම්මානයක්

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය යටතේ කිතුල් ආශ්‍රිත ගම්මානයක් වව්නියාව ප්‍රදේශයේ ආරම්භ කෙරුණා.

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පවුල්වල ආර්ථික ශක්තිය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම ගම්මානයේ කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා. කිතුල් පැණි, කිතුල් හකුරු ඇතුලු ඒ ආශ්‍රිත නිෂ්පාදන සදහා හොද වෙළදපොලක් නිර්මාණය කිරීමටද මේ තුළින් අවස්ථාව උදා වනවා. වව්නියාව මහ මයිලන්කුලම ගම්මානය සංවර්ධනය කිරීම අද ආරම්භ කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2021 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්