ප්‍රතිශක්තිකරණ වැඩසටහන රටපුරා සාර්ථකව ක්‍රියාත්මකයි
Related Articles
කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 2951245 දෙනෙකුට එන්නත් පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 1235288ක්.
ඒ අනුව ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 නෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 384,047 ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1911208 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව 836,814 දෙනෙකුට ලබාදී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 114,795ක්. 14,427 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.