fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2021 09:12

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත එලෙස හුදකලා කර ඇත.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2021 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්