කොරෝනා ව්‍යසනය හමුවේ වුවද අපනයන ආදායම ඉහල නංවා ගැනීමට හැකිවීම රට ලැබූ ජයග්‍රහණයක් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
2020 වසරේ පළමු මාස 5ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ මෙම වර්ධනය සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cdP9tdaWXx8″]