fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එල්සා සුළි කුණාටුව හේතුවෙන් හයිටි රාජ්‍යයට බලපෑම්

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2021 09:52

එල්සා සුළි කුණාටුව හේතුවෙන් හයිටි රාජ්‍යයට බලපෑම්

එල්සා සුළි කුණාටුව හේතුවෙන් හයිටි රාජ්‍යයට බලපෑම් එල්ල වී තිබෙනවා.

බාබඩෝස් හි සිට හමා ආ දැඩි සුළං තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වූ බවයි පැවසෙන්නේ. 10,000 කට අධික පිරිසක ආරක්ෂක ස්ථාන කරා රැගෙන ගොස් ඇති අතර සහන කටයුතු ද ක්‍රියාත්මක වනවා.

සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස ඇතුලු දේපළ රැසක් විනාශයට පත්ව ඇති අතර මහාමාර්ග ද ජලයෙන් යටවී ගොස් තිබෙනවා.

ගස් කඩා වැ‌ටීමත් සමග මාර්ග අවහිර වී ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2021 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්