fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්ජුන හිටියා නම් ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ලට වෙන දේ

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2021 19:07

අර්ජුන හිටියා නම් ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ලට වෙන දේ

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ මාධ්‍ය හමුවේදී ඔහු වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය පිළිබදව අවධාරණය කළා.

කෙසේවෙතත් පසුගියදා තාවකාලික තරඟ තහනමකට ලක් වුණු කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තමන්ගේ කාලයේ ක්‍රීඩා කළා නම් ඔවුන්ව හදන්නේ කෙසේද යන්නත් රණතුංග මහත්තයා මෙහිදී කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2021 19:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්