අධිවේගී මාර්ග රනින් නොව ප්ලැටිනම්වලින් කළ යුගයක් ගැන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර මහතා හෙළිදරව්වක් කළා.
ඒ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන තුලාව දේශපාලන වැඩසටහනට එක්වෙමින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/3sE7VMyXO_I”]