fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2021 09:05

අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කෙරේ

අද (01) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිස්ත්‍රික් කිහිපයක තවත් ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කර තිබෙනවා.

යාපනය පොලිස් බල ප්‍රදේශයේ කරෙයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස සහ කලවන්තාලව් යන ප්‍රදේශ හුදෙකලා කෙරුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙලමැදපාර ගම මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බල ප්‍රාදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස ද හුදෙකලා කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2021 09:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්