ජනපති සමඟ පිළිසඳර අති සාර්ථකයි – ශ්‍රීලනිපය ආණ්ඩුව අත නොහරියි

ජනපති සමඟ පිළිසඳර අති සාර්ථකයි – ශ්‍රීලනිපය ආණ්ඩුව අත නොහරියි 0

🕔19:16, 26.ජූලි 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබා දේවිද නැද්ද කියලා බොහෝ පිරිසක් අවධානයෙන් බලාගෙන සිටියා. මේ ප්‍රශ්නෙට අද උත්තරයක් ලැබුණා. ඒ ජනාධිපතිතුමා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පවත්වපු සාකච්ඡාවේදී. මේ සාකච්ඡාවට එක්වුණු නිදහස් පක්ෂ සාමාජිකයන් කියා සිටියේ

Read Full Article
PCR සිදුකිරීමේදී දැඩි වේදනාවට පත්වූ බව ප්‍රකාශ කරමින් ස්වාමීන් වහන්සේ නමක හෙදියකට පහරදෙයි

PCR සිදුකිරීමේදී දැඩි වේදනාවට පත්වූ බව ප්‍රකාශ කරමින් ස්වාමීන් වහන්සේ නමක හෙදියකට පහරදෙයි 0

🕔19:13, 26.ජූලි 2021

PCR පරීක්ෂණ සිදුකිරීමේ දී ස්වාමීන් වහන්සේ නමක හෙදියකට පහරදීමේ සිද්ධියක් පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වුණා. පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ දැඩි වේදනාවට පත්වූ බව ප්‍රකාශ කරමින් අදාළ හිමිනම හෙදියට වීදුරු පිගානකින් පහරදී තිබෙනවා. බරපතල තුවාල ලැබූ හෙදිය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. හිමිනම

Read Full Article
Offline ගුරුවරුන්ව Online කරවන විසඳුමේ පත්‍රිකාව කැබිනෙට්ටුවට

Offline ගුරුවරුන්ව Online කරවන විසඳුමේ පත්‍රිකාව කැබිනෙට්ටුවට 0

🕔18:56, 26.ජූලි 2021

වර්ජනයේ නිරත ගුරු සංගම්වල ඉල්ලීම් සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. කෙසේ වෙතත්  තමන් සිදු කරන වර්ජනය දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවයි ගුරු සංගම් පවසන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු

Read Full Article
තවත් කොරෝනා ආසාදිතයින් 1,018 දෙනෙකු හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 1,018 දෙනෙකු හඳුනා ගැනේ 0

🕔18:37, 26.ජූලි 2021

තවත් කොරෝනා ආසාදිතයින් 1,018 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

Read Full Article
යහපාලන කාලයේ නිහඬව සිටි ජවිපේ මේ කාලයේ ගොවියන් වෙනුවෙන් පෙනී සිටීම විහිලුවක්

යහපාලන කාලයේ නිහඬව සිටි ජවිපේ මේ කාලයේ ගොවියන් වෙනුවෙන් පෙනී සිටීම විහිලුවක් 0

🕔18:28, 26.ජූලි 2021

වී කිලෝවක් රුපියල් 30 කට මිලදීගත් යහපාලන කාලයේ නිහඩව සිටි ජනතා විමුක්ති පෙරමුණ රුපියල් 55 කට වී කිලෝවක් මිලදී ගන්නා මෙම කාලයේ දී ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටීම විහිලුවක් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද පැවති මාධ්‍ය

Read Full Article
එජාපයට හිමිව තිබූ තංගල්ල නගර සභාවේ බලය පොදුජන පෙරමුණට

එජාපයට හිමිව තිබූ තංගල්ල නගර සභාවේ බලය පොදුජන පෙරමුණට 0

🕔18:20, 26.ජූලි 2021

මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ තංගල්ල නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද හිමිවුණා.  නව සභාපතිවරයා ලෙස තේරී පත්වුණේ ඩබ්ලිව් පී ආරියදාස මහතායි. තංගල්ල නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රවිදු දිල්ෂාන් වෙදආරච්චි මහතා 2018 වර්ෂයේ සිට

Read Full Article
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ නිලූක කරුණාරත්න හා චාමර නුවන් තරඟ බිමට

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ නිලූක කරුණාරත්න හා චාමර නුවන් තරඟ බිමට 0

🕔18:05, 26.ජූලි 2021

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ නිලූක කරුණාරත්න හා චාමර නුවන් ධර්මවර්ධන අද තරග බිමට පිවිසියා. පිරිමි ඒකල බැඩ්මින්ටන් ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කරුණාරත්න පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට අයර්ලන්ත ක්‍රීඩක නහාට් නැගුවේන් සමත් වුණා. විසිඑකට දහසයක් හා

Read Full Article
රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 4 දෙනා දවස් 14 කට රිමාන්ඩ්

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 4 දෙනා දවස් 14 කට රිමාන්ඩ් 0

🕔17:53, 26.ජූලි 2021

දැරිය මියයාමේ සිද්ධියට අදාළව හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද ඇතුළු සැකකරුවන් 4 දෙනා ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අධිකරණය අද නියෝග කළා. ඒසේම දැරියගේ මිහිදන්කරපු මෘත දේහය ගොඩ අරගෙන පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කරන ලෙස  අධිකරණය

Read Full Article
ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගින්නෙන් හෙක්ටාර 1,300 ක් විනාශ වෙයි

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගින්නෙන් හෙක්ටාර 1,300 ක් විනාශ වෙයි 0

🕔17:44, 26.ජූලි 2021

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගින්නෙන් හෙක්ටාර 1,300 ක් පමණ විනාශයට පත් වුණා. ලැව්ගිනි පාලනයට 400 ක පමණ පිරිසක් යොදවා ඇති අතර ඇමෙරිකාවේ මෙන්ම ඉතාලියේ ද ලැව්ගිනි රැසක් හටගෙන තිබෙනවා.    

Read Full Article
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ 145 දෙනෙකු නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනා ගැනේ

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ 145 දෙනෙකු නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනා ගැනේ 0

🕔16:56, 26.ජූලි 2021

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේ දී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 145 දෙනෙකු හමුවී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක් ඩෙල්ට්‍රා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිටත් වසාදමා තිබෙනවා. රට තුළ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. සිඩ්නි නගරයේ මිලියන 5

Read Full Article

Default