fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්ස්ප්‍රස් පර්ල් ආපදාව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට නව සමුද්‍රීය ආපදා කළමනාකරණ ඒකකයක්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2021 19:16

එක්ස්ප්‍රස් පර්ල් ආපදාව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට නව සමුද්‍රීය ආපදා කළමනාකරණ ඒකකයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ඇතිවුණු ආපදාව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට සමුද්‍රීය ආපදා කළමනාකරණ ඒකකයක් පිහිටුවන්න කටයුතු කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය හමුවකට එක්වූ ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ  ආපදාවන්ට මුහුණ දීමට හැකි වන ආකාරයෙන් වරායවල පහසුකම් පුළුල් කිරීමටත් කටයුතු කරන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2021 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්