fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2021 19:18

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිත මරණ 45ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,030ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2021 19:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්