fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායන නීති කඩකල වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2021 10:46

නිරෝධායන නීති කඩකල වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

නිරෝධායන නීති කඩකල වැඩිම පිරිසක් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයෙන් බවයි පොලීසිය පවසන්නේ. එම සංඛ්‍යාව 87 ක් වනවා. ඊයේ දිනයේදී නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 455 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ අනුව නිරෝධායන නිති කඩකල පුද්ගලයින් 45, 099 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.  පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2021 10:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්