fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැසිල්ට එරෙහි පෙත්සම විභාග කිරීම කල් යයි

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2021 17:46

බැසිල්ට එරෙහි පෙත්සම විභාග කිරීම කල් යයි

මල්වාන ප්‍රදේශයේ නිවසක් හා ඉඩමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම විභාග කිරීම ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල් තැබුණා. අද පැවති නඩු විභාගයේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා විදේශයක සිට පැමිණ මේ වන විට නිරෝධායනය වන බවයි. නඩුවේ දෙවන විත්තිකරු වන තිරුකුමාරන් නඩේසන් මහතාගේ නීතිඥවරයා දන්වා සිටියේ තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පෙළෙන බවයි. **ගම්පහ හේමන්ත

 

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2021 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්