පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබෙනවා. නිදහස ලැබූවන් අතර එල්ටීටීඊ සිරකරුවන් 16 දෙනෙකු ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/a4n-j6N9dNo”]