fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෝකියෝ සත්ව උද්‍යානයක පැන්ඩා යුවලකට නිවුන් පැටවුන් ලැබෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2021 16:19

ටෝකියෝ සත්ව උද්‍යානයක පැන්ඩා යුවලකට නිවුන් පැටවුන් ලැබෙයි

ජපානයේ ටෝකියෝ නුවර සත්ත්ව උද්‍යානයක විශාල පැන්ඩා යුවලකට නිවුන් පැටවුන් දෙදෙනෙකු ලැබී තිබෙනවා.

ටෝකියෝ නුවර යුනෝ සත්ත්ව උද්‍යානයේදියි එම පැටවුන් දෙදෙනා බිහිකර ඇත්තේ. ෂිං ෂිං ලෙස නම් කර ඇති පැන්ඩා යුවලගේ වයස අවුරුදු 15 ක්. ඔවුන්ට ලැබුණු නිවුන් පැටවුන් දෙදෙනා ගැහැණු සත්ත්වයින් බවයි සත්වෝද්‍යාන පාලකයින් සදහන් කරන්නේ. නිවුන් පැටවුන්ට මෙතෙක් නම් යොදා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට පෙර එම පැන්ඩා යුවලට පැටවුන් ලැබී ඇත්තේ 2017 වසරේදීයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2021 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo