ජාතික බලශක්ති දිනය ලෙස ජුනි මස 26 වනදා ප්රකාශයට පත් කිරීමට තීරණය කෙරුණා.
එස් එස් හෙලියොස් නැමති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේ විදුලි පහනින් නිකුත් වූ ආලෝකය ප්රථම වතාවට ශ්රී ලාංකිකයන්ට දැක ගැනීමට හැකි වූ දිනය 1882 ජුනි මස 26 වනදායි.
එය සිහිපත් කරමිනුයි ජුනි 26 වනදා ජාතික බලශක්ති දිනය ලෙස ප්රකාශයට පත් කර ඇත්තේ.