ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා පත් කෙරුණා.
නිහාල් කැප්පෙටිපොල මහතා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අතින් එම අමාත්‍යංශයේදි සිය පත්වීම භාරගනු ලැබුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නකව සභාපතිධුරයට පත් කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා මීට පෙර එම අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙසද ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.