කොරෝනා ව්‍යවසනය පාලනයට මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීම තුළ ජනතාව නව සෞඛ්‍ය උපමානවලට අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Zdn_LwueQiw”]