කොරෝනා ව්‍යසනය හමුවේ තමන් දැඩිසේ අසරණභාවයට පත්ව සිටින බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවාහන සේවක සංගමයේ සාමාජිකයින් පවසනවා. රැකියා අහිමි වූවන්ට රජය ලබා දෙන සහනය තමන්ට ද ලබා දෙන ලෙසයි එම සංගමයේ සභාපති එන්.එම්.ඒ තුෂාර නිශ්ශංක මහතා ඉල්ලා සිටින්නේ.
රාජ්‍ය ආයතනවල ප්‍රවාහන සේවා සදහා බාහිර වාහන යොදාගන්නේ නම් ඒ සදහා තම බස් රථ යොදා ගන්නා ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/J9Orb5jdSEs”]