වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ඔහු ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙසයි පත්කර ඇත්තේ.
මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබෙනවා.