fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය කොළඹ ප්‍රජාව අතරින් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2021 15:38

ඉන්දීය ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය කොළඹ ප්‍රජාව අතරින් හමුවෙයි

ඉන්දීය ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය කොළඹ ප්‍රජාව අතරිඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය (ඩෙල්ටා) කොළඹින් ලබාගත් ජෛව සාම්පලවලින් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පවසනවා.

කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් ඒම ආසාදිතයින් 5දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා.

මෙම B.1.617.2 කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජය තුළින් හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2021 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්