fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචරණ සීමා කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ඩ්‍රෝන මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2021 11:23

සංචරණ සීමා කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ඩ්‍රෝන මෙහෙයුමක්

සංචරණ සීමා කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් විශේෂ මෙහෙයුමක්ද පොලිසිය සිදු කරනවා. ඒ අනුව හෝමාගම කටුවාන ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් සිදු කළ මෙහෙයුමේදී පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2021 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්