කොලොම්බියාවේ පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කොලොම්බියාවේ සැන්ටා ඉනස් පතලේයි මෙම පිපිරීම සිදුව තිබෙන්නේ. පුද්ගලයින් තුන් දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකිවුණා. තවත් 12 දෙනෙකු පතලේ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.