fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව එක් දිනකට පැය 6 කට සීමා වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2021 12:02

පාර්ලිමේන්තුව එක් දිනකට පැය 6 කට සීමා වෙයි

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට දිනට පමණක් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. හෙට දිනයේ පැය 6 කට පමණක් පාර්ලිමේන්තුව රැස්වීමටයි අද පැවති  පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2021 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්