තවත් කොවිඩ් මරණ 38 ක් ඊයේ වාර්තා වුණා. එය මෙරට දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.