ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පවසනවා.
ඊට අදාල චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටද පියවර ගන්නා බවත් මෙම රජයේ නිවාඩු දින සඳහා බැංකු සහ වෙළඳ නිවාඩු අදාළ නොවන බවද ඒ මහතා කියා සිටියා.