fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

LTTE ත්‍රස්වාදි සැමරුමක් පැවැත්වීමට ගිය කණ්ඩායමක ප්‍රධානියා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 18, 2021 13:55

LTTE ත්‍රස්වාදි සැමරුමක් පැවැත්වීමට ගිය කණ්ඩායමක ප්‍රධානියා අත්අඩංගුවට

මඩකලපුව – කල්කුඩා ප්‍රදේශයේදී LTTE ත්‍රස්වාදි සැමරුමක් පැවැත්වීමට සංවිධානය කළ පුද්ගලයෙකු කල්කුඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු විමලසේන ලවකුමාර් නැමති එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2021 13:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්