fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මානුෂීය මෙහෙයුමේ විජයග්‍රාහී සැමරුම හෙට

ITN News Editor
By ITN News Editor මැයි 18, 2021 10:32

මානුෂීය මෙහෙයුමේ විජයග්‍රාහී සැමරුම හෙට

දරුවන්ට දෙමව්පියන් අහිමි කරමින්, දෙමව්පියන්ට දරුවන් අහිමි කරමින් තම ඊනියා ඊලාම් සිහිනය සොයා ගිය වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති කුරිරු ත්‍රස්තවාදී නායකයා අපගේ විරෝධාර හමුදාවන් අතින් ඝාතනයට ලක්වී අදට වසර 12ක් සපිරෙනවා. ඒ අනුව විශ්වයම විස්මිත කළ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රාහී සැමරුම හෙටට යෙදී තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 18, 2021 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්