ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 223ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10073ක් වනවා.