අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කෙසේ වෙතත් මේ කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර ලැබෙන බව යුද හමුදාපතිවරයා කීය.