විදෙස්ගතව සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්,සංචාරකයින්, හා විදෙස් ජාතිකයන්ට හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට දින 14ක නිරෝධායනය අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරටට පැමිණෙන පුද්ගලයන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණියද අදාල නිරෝධායන කාලසීමාව ගත කිරීම අනිවාර්ය වනවා.