චීනයේ Long March 5B රොකට්ටුවේ සුන්බුන් ඉන්දියන් සාගරයට පතිත වී ඇතැයි විදෙස් වාර්තා කරයි.
මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට එම සුන්බුන් කොටස් කඩාවැටී ඇත.
සුන්බුන්වලින් වැඩි ප්‍රමාණයක් වායුගෝලයේදී දැවී ගොස් ඇති බව චීන බලධාරීන් සඳහන් කළේ ය.
මීට පෙරත් 5B වර්ගයේ රොකට්ටුවක සුන්බුන් පසුගිය වර්ශයේදී අයිවරි කෝස්ට් රාජ්‍යයට කඩා වැටුණි
එහිදී ගොඩනැගිලි රැසකට හානි වූ අතර කිසිදු පුද්ගලයෙකුට බලපෑමක් වූයේ නැහැ.