ශ්රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 590 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අතරින් විදෙස්ගතව පැමිණි තවත් 44දෙනෙක්, කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 119,424 ක්.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 1895ක්.