fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය ඇමති සිය ධූරයේ රාජකාරි ආරම්භ කරයි

ITN News Editor
By ITN News Editor මැයි 6, 2021 15:22

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය ඇමති සිය ධූරයේ රාජකාරි ආරම්භ කරයි

මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යට‌ෙත් ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යධුරයේ දිලුම් අමුණුගම මහතා වැඩ භාර ගත්තා.

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සදහා උපරිමයෙන් ක්‍රියාකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ප්‍රජා පොලිස් සේවය හරහා තම වසම තුළ මතුවන ප්‍රශ්න අධිකරණයට නොගොස් විසදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා.

සරත් වීරසේකර,  නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2021 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්