මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 710 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව අද දින හදුනාගත් මුළු ආසාදිතයින් ගණන 1860 ක්.
මේ දක්වා ශ්රී ලංකාවෙන් වාර්තාවන වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 115,536 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.