හෝටල් භෝජනාගාර හා සමාජශාලාවල සංවිධාන කරන සියලු ප්‍රියසම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද සිට සති දෙකක කාලයකට එය ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.
විවාහ උත්සව පැවැත්වීම සදහා ද ඊයේ සිට සති දෙකක කාලයකට අවසර ලබා නොදීමට තීරණය කර තිබුණා.