fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන සදුදා සිට සති දෙකක් විවාහ මංගල උත්සව ඇතුලු සියලු උත්සව තහනම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2021 13:58

ලබන සදුදා සිට සති දෙකක් විවාහ මංගල උත්සව ඇතුලු සියලු උත්සව තහනම්

ලබන සදුදා (මැයි 03) සිට සති දෙකක් යනතුරු විවාහ මංගල උත්සව ඇතුලු සියලු උත්සව තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබෙන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

සීඝ්‍රෙයන් රටපුරා දැඩිව පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ කොවිඩ් මර්ධනය පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම තීරණය ලබන සඳුදායින් පසුව සති දෙකක කාලයක් බලපැවැත්වෙනු ඇති.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2021 13:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්