බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට ස්ථාන 12 කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අහඹු ලෙස සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.
මේ වැඩපිළිවෙල නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/8sK3HJKrvTo”]